පියුමි හංසමාලි විවාහක රූ රැජිණ තරඟයෙන් පැරදුණු තරහෙන් ප්‍රසිද්ධියේම වේදිකාවෙන් බැහැලා ගිහින්ලු

පසුගියදා සමාජජාල මෙන්ම විවිධ වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්වුණු විවාහක රූ රැජින තරඟයේ අවසන් මහා තරඟය ඊයේ (17) දිනයේ පවත්වා තිබෙනවා.

එහි ජයග්‍රහණය හිමිව ඇත්තේ උදාරී පෙරේරාට වන අතර තමන්ට එහි 1,2 හෝ 3වන ස්ථාන නොලැබුණු නිසාදෝ පියුමි ප්‍රසිද්ධියේම වේදිකාවෙන් බැසගොස් ඇතැයි හිරු ගොසිප් අපට එහි සිටි අයෙකුගෙන් විස්තර දැනගන්නට ලැබී තිබෙනවා.


තරඟයේ 3වන හා දෙවන ස්ථාන තෝරා පළමු ස්ථානය තෝරන්නට සූදානම් වෙද්දී වේදිකාවේ සිටි උදාරී, පියුමි මෙන්ම අනෙක් තරඟකාරියන්ද දෑස් දල්වා බලාසිට ඇත්තේ තමන්ට පළමු ස්ථානය ලැබේයැයි බලාපොරොත්තුවෙන් වන නමුත් විනිශ්චය මණ්ඩලය විසින් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරමින් උදාරි එහි ජයග්‍රාහිකාව වනවාත් සමඟින් කෝපයෙන් සිටි පියුමි වේදිකාවෙන් බැසගොස් තිබෙනවා.




ඡායාරූප - Hasaranga Photography
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment