26 හැවිරිදි තරුණයා පාසල් පෙම්වතිය හොටෙල් කාමරයක් තුලදී කෙළෙසන්නට ගත් තැත වැරදුණු හැටි

උසස් පෙළ හදාරන සිසුවියක් හෝටලයක් තුලට රැගෙන ගොස් අතවර කිරීමට උත්සහ කළ සිද්ධියක් ගම්පහ දෙවලපොල පැත්තෙන් වාර්තා වනවා.

මෙම සිසුවිය අමතර පංතියකට ගොස් එමින් සිටියදී 26 හැවිරිදි වියේ පසුවන පෙම්වතා විසින් ඇයව රැගෙන හෝටලයක් වෙත ගොස් ඇත්තේ කතා කිරීමට අවශ්‍ය බව පවසමින්.


පසුව නිට්ටඹුව ප්‍රදේශයේ ‍හෝටලේ ඔවුන් ලබා ගත් කාමරය වෙතින කෑගසන ශබ්දයක් ඇසී රෝහල් සේවකයින් විමසිලිමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් වෙනත් යතුරකින් කාමරය විවෘත කර ඇතුළුවීමේදී දැකගැනීමට හැකිව ඇත්තේ අදාල තරුණයා විසින් පාසල් සිසුවියට අතවර සිදුකිරීමට තැත් කරන අයුරුයි.

වහාම ක්‍රියාත්මක වූ ඔවුන් සිසුවිය බේරාගෙන තිබෙනවා.

පසුව ඔහුට සේවකයින් විසින් පහරදී ඇති අතර තරුණියගේ දෙමව්පියන්ට මේ බව දැනුම්දුන් බවයි.

අදාල තරුණයා මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 comments:

Post a Comment